පුවත්

විදෙස් භාෂා 6කට අදාළ ගුරුවරුන් 500කට පත්වීම්

Published

on

කොරියන්, ජර්මන් ඇතුළු විදෙස් භාෂා 6 කට අදාළ ගුරුවරුන් 500 කට අධික පිරිසක් පාසල්වලට අනුයුක්ත කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

විද්‍යා පීඨ සඳහා වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව 5000 සිට 7500 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

Trending

Exit mobile version