පුවත් විරෝධතාවක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වේ Published 1 year ago on May 2, 2024 By nipuni මේ වනවිට කොළඹ ලෝටස් පාර අසල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. ඒ, අද පැවැත්වෙන විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙනි. ඇතිවී ඇති තත්ත්වය හේතුවෙන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්රභේදය ලංකාවේත්