පුවත් විලී ආණ්ඩුකාරකමෙන් ඉල්ලා අස්වෙයි Published 1 year ago on April 21, 2024 By editor දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ. එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇත. ගමගේ මහතා රාජපක්ෂවාදියකු ලෙසයි සැලැකෙන්නේ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි