පුවත්

විශ්‍රාම ගියත් යළි බඳවා ගන්නවා – ල.දු.දේ

Published

on

වයස අවුරුදු 60 සම්පූර්ණවී අද (31) දින සේවයෙන් විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවා සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ උපදෙස ලැබුණු බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Trending

Exit mobile version