2022 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන පරිදී සැප්තැම්බර් 14දා සිට මේ සඳහා අයදුම්පත් කැඳවනු ඇති අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හා අත්පොත බලයලත් පොත්හල් මගින් ලබාගත හැකි වනු ඇත.