පුවත්

විෂ දුමක් නිසා සිසුන් 50ක් රෝහලේ

Published

on

විෂ දුමාරයක් ආඝානයවීමෙන් පානදුර නගරයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල්ගත කර තිබේ.

මේ අයුරින් සිසුන් 50ක් පමණ පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අවට නිවසක කිසියම් පිලිස්සීම හේතුවෙන් ඇති වූ දුමාරය විද්‍යාලය භූමිය වෙත හමා ඒමෙන් අනතුරුව සිසුන්ට  හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version