පුවත්

විහාර – දේවාලගම් පනත සංශෝධනයට කෙටුම්පත් හදන්න කැබිනට් අනුමැතිය

Published

on

සියලු නිකායන් ඉදිරිපත් කළ යෝජනා පදනම් කර ගනිමින් 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක හරහා සකස් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නීති කෙටුම්පත් සම්පාදක වෙතින් නව කෙටුම්පතක් සැකසීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version