පුවත්

වෙසක් සතියට විශේෂ බස් සේවයක්!

Published

on

රටපුරා වෙසක් කලාප ස්ථාපිත ප්‍රදේශ සහ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන පුජනීය ස්ථාන ආවරණය වන ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) විශේෂ බස් රථ සේවාවක් අද (5) සිට 8 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එහි සභාපති ලලිත් ද සිල්වා මහතා කියයි.

එම විශේෂ බස් රථ සේවය මේ මස 8 වැනිදා දක්වා පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා කියා සිටී.

Trending

Exit mobile version