පුවත් ශ්‍රමිකයන් ගාසා තීරයට යවන්නේ නැහැ – මනූෂ Published 2 years ago on November 26, 2023 By editor ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්