පුවත්

ශ්‍රීලනිප කාරක සභාව හා විධායක කාරක සභාව අද රැස්වෙයි

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක කාරක සභාව අද රැස්වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ (14) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි.

ආණ්ඩුවට සම්බන්ධ වීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබු අමාත්‍යවරුන් ඇතුළු පිරිසත් පක්ෂ මධ්‍යම කාරක සභාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version