කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය විසිනි.
ඒ අනුව ජන මාධ්‍ය අධ්‍යන අංශය, භාෂා අධ්‍යන අංශය, පරිගණක අධ්‍යන අංශය හා ප්‍රාසංගික කලා අධ්‍යන අංශය එහි අධ්‍යන අංශ ලෙස ගැසට් කර තිබේ.