පුවත්

ශ්‍රී ලංකා – චීන ප්‍රමිතිකරණ පරිපාලන අතර අවබෝධතා ගිවිසුමක්

Published

on

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා චීනය අතර තීරු බදු නොවන වෙළඳාමේදී මතුවන තාක්ෂණික බාධා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.

අදාල කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාවය ලැබී ඇතැයි රජය කියයි.

Trending

Exit mobile version