පුවත්

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මරුට

Published

on

අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

ඔහුගේ මළසිරුර ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි හමුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පැවසීය.

හසිත් නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Trending

Exit mobile version