වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා ගේ මෑණියන් වන ඩබ්.එම්. ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වී තිබේ.
දේහය අද (12) සහ හෙට (13) මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට සවස 6.00ට තලපත්පිටිය ආදාහනාගාරයේ දී සිදුකෙරේ.