පුවත්

ශාන් පුතාට ඇප ලැබෙයි

Published

on

ගිනිඅවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබේ.

ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත.

එමෙන්ම ගිනිඅවිය ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රෙල් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Trending

Exit mobile version