පුවත්

ශිෂ්‍යත්වයට – උ/පෙළට දින දෙයි

Published

on

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගය නොවැම්බර් 27දා – දෙසැම්බර් 21දා දක්වා පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියි.

Trending

Exit mobile version