ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබනද එම දෙපාර්තමේන්තුව පවසයි.
ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වෙනි ඉරිදා මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වීමට නියමිතයි.
සබැඳි පුවත් –
පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය කියයි