පුවත්

සංවේදී නායකයෙකුට ඡන්දය දෙන්න

Published

on

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බවය.

“ආදරණීය ජනතාවනී.. ඡන්දය දෙන්න ඕනේ මේ රටේ ජනතාව ගැන සංවේදීව කටයුතු කරන්න පුළුවන් නායකත්වයකට පමණයි.” යනුවෙන් උන් වහන්සේ පවසා තිබේ.

Trending

Exit mobile version