පුවත්

සකර්බර්ග් තවත් සේවකයන් දසදහසක් දොට්ටදායි!

Published

on

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින් 10,000කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත්කරන දෙවැනි අවස්ථාවයි. 

ඉකුත් වසරේ (2022) නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවය.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.

Trending

Exit mobile version