සමගි ජනබලවේගය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
අද රටේ නායකත්වය ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතා එදා අර්බුදය පැවති අවස්ථාවේ රටේත් ජනතාවගේත් වගකීම භාරගැනීමට ඉදිරිපත් නොවූ බව ස්ටැන්ලි මහතා පැවසීය.
ස්ටැන්ලි මහතා තවදුරටත් පවසා සිටියේ එලෙස ජනතාව දැඩි පීඩාවකට සිටියදී නිහඬව බලා සිටි කිසිවකු රටේ නායකත්වයට නුසුදුසු බවය.