පුවත්

සජබ තවත් ලොක්කෙක් කරණමක් ගහන්න යයි?

Published

on

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබෙන බව ‘ලංකාදීප’ වාර්තා කරයි.

මොහු පසුගිය රජයන් ගණනාවකම ඇමැති ධුර හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත් සජබ මේ මොහොතේදී ආණ්ඩුව සමග ඒකාබද්ධ විය යුතු බවට කාලයක සිටම මත පළ කළ අයෙක් බවද එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් සජබ නායකයන්ද දැනුවත් බවත් ආණ්ඩුවට යෑම සාර්ථක කර ගැනීමට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඒ දේශපාලනඥයාගේ පුත්‍රයා බවද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Trending

Exit mobile version