පුවත්

සජිත්ට ඇප තියයි!

Published

on

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31) ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා, එස්. එම්. මරික්කාර් හා මුජිබර් රහුමාන් මහතා විසිනි.

ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇප මුදල් තැන්පත් කළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

Trending

Exit mobile version