පුවත්

සජිත්ට විරෝධය පාමින් වඩිවේල් සජබෙ තනතුරු අත්හරියි!

Published

on

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.

පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත් වන බව ඔහු පවසා ඇත.

විපක්ෂ නායක හා සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මඩොල්සිම නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ජන රැලියට සහභාගී නොවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version