පුවත්

සජිත්, ඩලස් ජාතික නිදහස් උත්සවයට නෑ

Published

on

හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද පවසා ඇත්තේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බවයි. රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් තමන් නිදහස් දින සැමරුමට සහභාගී නොවන බව අලහප්පෙරුම මහතා පවසා ඇත.

Trending

Exit mobile version