ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා සිටින පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබේ.
පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනු එම හිමියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.