අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව පියවර ගැන්නැයි අභියාචනාධිකරණයෙන්නී තිපතිවරයාට නියෝග කර තිබේ.
ඒ අනුව ලබන ජනවාරී 17 වැනිදා අදාළ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට මෙලෙස නියෝග නිකුත් කළේය.