පුවත්

සනත් වෙනුවට ජගත් මැතිසබේට නම්කරන ගැසට්ටුව එයි

Published

on

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමක් සිදුකර තිබු අතර එම ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා තෝරාපත් කරගත් බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

Trending

Exit mobile version