පුවත්

සන්ධ්‍යා එක්නැලිගොඩ බීබීසීයෙන් නම් කළ වසරේ විශිෂ්ටතම කතුන් 100 අතරට

Published

on

බීබීසී ආයතනය මගින් 2022 වසරේ දී ලොව වඩාත්ම බලපෑමක් ඇති කළ විශිෂ්ට කාන්තාවන් 100 දෙනෙකු නම් කර තිබේ.

ඒ අතර, අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද සිටියි.

මෙවර නම් කරන ලද ඉහත කාන්තාවන් අතර, යුක්‍රේනයේ ජනාධිපති ආර්යාව වන ඔලේනා සෙලෙන්ස්කා, ජනප්‍රිය ගායිකා – බිලී එලිෂ්, ජනප්‍රිය නිළියන් වන ප්‍රියංකා චොප්රා හා සෙල්මා බ්ලෙයාර් හා වාර්තා තැබූ මළල ක්‍රීඩිකා – යූලිමා රොහාස් ඇතුළත් වේ.

සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින්

Trending

Exit mobile version