පුවත්

සබරගමුව සරසවියට අලුත් උපකුලපතිවරයෙක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත් කර තිබේ.

මෙම ධූරයට පත් කර ඇත්තේ එම සරසවියේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතාය.

හෙට (නොවැ. 02) සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක (03) කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Trending

Exit mobile version