ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඒ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.
අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් වසර 76ක් තිස්සේ බංකොලොත් භාවයට ගෙන ගියබවත්, ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
ඊට ආදාල X පනිවුඩය පහත දැක්වේ.