පුවත්

සරසවි අනධ්‍යන වෘත්තීය සමිති නියෝජිතයින් විපක්ෂනායක හමුවේ

Published

on

අඛණ්ඩ වැඩවර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති නියෝජිතයින් අද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට නියමිතය.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, දීමනා හා වැටුප් කප්පාදුවට විසඳුම් ඉල්ලමින් ආරම්භ කළ තම වැඩවර්ජනයට පාලකයින් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

අනධ්‍යන වෘත්තීය සමිති අරම්භ කළ වැඩවර්ජනයට අදට දින 21 කි.

Trending

Exit mobile version