ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ්‍ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විපක්ෂයට එක්වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් මෙලෙස සමගි ජන සන්ධානයට එක්ව ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.