පුවත්

සා/ පෙළ කල් යන ලකුණු?

Published

on

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම හේතුවෙන් සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු තෙමසක පමණ කාල පරතරය අඩු වීමෙන් එලෙස විභාගය කල් යා හැකි බවයි.

Trending

Exit mobile version