පුවත්

සා/පෙළ තවදුරටත් කල් යයි

Published

on

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ සා/පෙළ විභාගය සති දෙකකින් කල් යන අතර, එය දැනට පැවැත්වීමට යෝජනා වී ඇත්තේ මැයි මස 29 වැනි දිනයි.

Trending

Exit mobile version