පුවත් සැප්තැම්බර් මුල තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කරන ලකුණු Published 2 years ago on August 4, 2023 By editor තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම කටයුතු සැප්තැම්බර් පළමු සතියේදී සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මේ වන විටත් රජය විසින් භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ලිහිල් කර ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්14 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!