ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමන බව සිමෙන්ති සමාගම් කියයි.
මෙම මිල පහළ දැමීමත් සමග සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600කි.