පුවත්

සිමෙන්ති මිල පහලට

Published

on

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල්  2,400 වනු ඇති බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version