පුවත්

සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි

Published

on

ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

ඒ පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහායි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇත්තේ අප්‍රේල් මස 19 වැනි සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙසයි.

Trending

Exit mobile version