පුවත් සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 50ක් වසා තැබේ Published 2 months ago on April 16, 2025 By editor “සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීම සිදුවේ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්7 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි