පුවත්

සිසුවියට Porn යැවූ ගුරා අල්ලයි!

Published

on

තඹුත්තේගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

එම ගුරුවරයා තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි  අයෙකි . සැකකරු අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version