පුවත්

සීනි  කම්හලේ අර්බුදය ගැන අමාත්‍යංශය කියන කතාව

Published

on

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ.

ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැති බවත් මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවන කරුණු ද සාවද්‍ය බවත් එහි තවදුරටත් දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්,

Trending

Exit mobile version