SLAS විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ජයන්ත විජේරත්න මහතා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති – බී. විජයරත්න මහතා ඉල්ලා අස්වී ඇති බව මීට කලින් වාර්තා විය.
විජයරත්න මහතා සිය ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.