පුවත් සුමනා නෙල්ලම්පිටිය අභාවප්රාප්ත වෙයි! Published 10 months ago on August 8, 2024 By editor මෙරට ප්රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා , සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරුදු 80 කි. කෙටි කලක් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටි සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) අළුයම අභාවප්රාප්ත වී ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි