පුවත්

සුරාසැල් වසා දැමීම ගැන නිවේදනයක්

Published

on

සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

හෙට දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් මෙලෙස සුරාසල් වසා තැබෙන බවයි පැවසේ.

ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version