පුවත් සෙනසුරාදා පැය 16ක ජල කප්පාදුවක් Published 2 years ago on June 22, 2023 By editor අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (24) දිනයේ කොළඹ ප්‍රදේශ 4ක් තුළ ජල කප්පාදුවක් සිදුවීමට නියමිතය. ඒ අනුව, කොළඹ 11,12,14, සහ 15 යන ප්‍රදේශ වල පෙ.ව. 8.00 සිට පැය 16ක කාලයක් පුරාවට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!