පුවත් සේපාල් ආයෙත් රිමාන්ඩ්! Published 2 years ago on January 31, 2023 By editor ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්18 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!