පුවත්

සේපාල් රිමාන්ඩ්

Published

on

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ රිමාන්ඩ් කර තිබේ.

ඔහුව ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

Trending

Exit mobile version