පුවත්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

Published

on

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Trending

Exit mobile version