පුවත්

සේවා තුනක් ගැසට් එකකින් අති විශේෂ කරයි!

Published

on

විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බේ.  

ඒ , ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ය.

අදාළ ආයතනවලින් සපයනු ලබන සේවාවන් සමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවා අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Trending

Exit mobile version