පුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක් Published 5 months ago on November 25, 2024 By editor සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි මහත්මිය පත්කර තිබේ. මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්6 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්6 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි විදෙස්1 week ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්1 week ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.